Starting at Buttala Junction, visitors should travel around five kilometres along the B35 towards Badalkumbura. Visitors should then make a left turn onto the Old Gamsabha or ‘Village Council’ Road. Visitors should then follow this road for around three kilometres, sticking to the left hand, passing various pepper and rubber cultivations. Please ask for directions. There is a small house, which marks the Car Park.
From here, visitors should alight and follow the paved footpath leading towards the river below, that cuts through a small patch of forest. Having reached the water level, visitors can see plenty of rock formations with a river (Menik ganga) flowing through. Right in front of you will be a mini waterfall, but this is not the main attraction. This area is suitable for bathing, but always be careful.
Visitors should then turn left and make their way along the river bank and along the rock face. Next they will arrive at a place where the rock forms a long groove on either side with the river running symmetrically in the middle.
COlOURS Of NATURE
Take some time out here to observe the beautiful shades of the worn rock, with layer upon layer of brilliant colours and tones, mostly pink. This showcase of raw natural beauty is indeed wonderful. Visitors can also notice many fascinating craters, rock pools and shafts, that have been created by the elements over time. This spot is somewhat of a martian landscape, with plenty of strewn boulders, all surrounded by a tropical forest feeling.
NEARLY THERE
Visitors should then stick to the left hand side of the rock and follow it, descending down further, slowly. After a few moments, visitors will be partly able to see the majestic Pareiyan Ella (Pigeon Falls) from the side.
Having reached, visitors should then slowly descend further along the rock side to reach the shore. From here, visitors can then cut across to the central island area (be cautious) where a prominent view of the whole waterfall can be absorbed.
PIGEON FALLS
For the curious, the shape of a pigeon’s face can be made out, perhaps with eyes and a nose! The central ‘nose’ part, splits the flow of water into two separate cascades, making it a sight to behold. Do not bathe in the waterfall pool as it is very deep.
Having enjoyed this waterfall, visitors can also visit the Menik ganga Dunhinda waterfall, that is located a further half a kilometre downstream from this place. When visiting this second waterfall, be careful as you walk along the rock side that can be very slippery at times, given its dangerous rock surface. Visitors cannot reach the base point of this waterfall easily and should observe it from a side, aerial view only.
සුන්දර නමුණුකුල කඳු වැටියෙන් ආරම්භ වන මැණික් ගඟ මහ සයුර සිප ගන්නට යන අතර මගදී නිර්මාණය වූ සුන්දර නිමැවුමකි පරෙයියන් ඇල්ල. ඇල්ල අතිශය සුන්දරය. චමත්කාරය. ඝන වනාන්තරය තුළ සැඟව සිටින පරෙයියන් ඇල්ල එකම රූසෝබා ඇති නිවුන් දරුවන් හා සමය. එකම ජල කඳ මීටර 22 ක් පමණ උස විශාල ගල්කුලක් මතින් දෙකට බෙදී කඩා හැලෙන්නේ එකම රූසෝබා මවමින්ය. මැණික් ගඟේ ජලය වැඩි වන කාලවලදී පමණක් මෙම ඇල්ලේ කොටස් දෙක එකම ඇල්ලක් බවට පත් වන්නේ සුන්දරත්වය මෙන්ම ප්රචණ්ඩත්වය පෙන්වමින්ය.
ඇල්ල වෙත ළඟා වීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා තරමක වෙහෙසකර ගමනක අත්දැකීම විඳගත යුතුය. එහෙත් ගමන අතරමගදී හමුවන කඳුවැටි හා තුරුලතා ගමනට ආශ්වාදයක් එක් කරයි. තවද ඇල්ලට ළඟා වන තෙක් ඇසෙන ඇල්ලේ හඬ නොසන්සුන් බව ද වැඩි කරයි. මොනරාගල දිස්ත්රික්කයට අයත් බඩල්කුඹුර නගරයෙන් බුත්තල පාරේ කිලෝමීටර් 4 ක් පමණ පැමිණි තැන, පාරේ දකුණු පස පරෙයියන් ඇල්ලට මග කියන පුවරුව දැකගත හැකිය. එතැන් සිට කිලෝමීටර 2 ක් පමණ ගමන් කළ පසු හමුවන බෝගහ හන්දියෙන් දකුණට හැරී ආරම්භ වන ගල් පඩි පෙළ බැස ගඟ දිගේ ඉහළට ගිය පසු ඇල්ල හමුවේ.
ඇල්ලට පරෙයියන් ඇල්ල ලෙස නම් තබා ඇත්තේ ඇල්ල කඩා හැලෙන උස් ගල් කුලක් මත පරවියෙකු ගේ රූපය කොටා ඇති හෙයිනි. එම පරවි රූපය කොටා ඇති ස්ථානයෙහි නිධානයක් ඇති බවත් එම නිධානය වෙත කිසිවෙකුට කිසිදා ළඟා විය නොහැකි බවත් ගම්මුන්ගේ මතයයි. තවද ඇල්ල ඉහළ කොටසේ ජල ක්රීඩා කිරීමට සුදුසු ලෙස නිර්මාණය වී ඇති ජල තටාකයකි. එය අතීතයේ මනාභරණ කුමරුන් දිය කෙලියේ යෙදුන ස්ථානය බවට විශ්වාසයක් පවතී. එම ස්ථානයේ පවතින ගල් පඩි එම විශ්වාසය සනාථ කරන සාධක වේ. එමනිසා මෙම ඇල්ල ඓතිහාසික වශයෙන්ද වැදගත්ය. පරෙයියන් ඇල්ලට ඉහළින් දුන්හිඳ ඇල්ල නමින් තවත් ඇල්ලක් තිබෙන බව ගම්මුන් පවසයි.
ඇල්ල පුරාවටම විශාල ගල් කුලු දැකගත හැකිය. එම ගල් කුලු මත විශාල කුහර නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකිය. ඇල්ල අවට ගල් ලිස්සන සුලුය. පරිස්සමෙන් පය තබා යා යුතුය. ඇල්ල කඩා හැලෙන ජල තටාකය අතිශය ගැඹුරුය. පරෙයියන් ඇල්ල සුන්දරය. දිය නෑමට සුදුසු නැත. නමුත් සුන්දරත්වය විඳීමට නම් කදිමය.